unnamed
රුද්‍රප්‍රයාග් හි මිනී කන්නා - හිමාලයේ බිහිසුණු කථාවක්.
උතුරු ඉන්දියාවේ කේදර්නාත් සහ බද්රිනාත් ප්‍රෙදේශයන්හි වන්දනා මාර්ගයන් හි දෙපස ජීවත් වූ මිනිසුන්ට රාත්‍රිය යනු මරණයම විය. ගර්හිවාල් හි කදුකර මාර්ගයන්හි ගමන් ගන්නා පිරිස් හට ඉතා භයානක අත්දැකීමකට මුහුණ දෙන්නට...